SICT Tech Talk (Session 03) - Trends and Evolution in IT-Related Jobs: Skills, Opportunities, and Future Outlook

SICT Tech Talk (Session 03) – Trends and Evolution in IT-Related Jobs: Skills, Opportunities, and Future Outlook

SICT Tech Talk වැඩසටහනේ නව මුහුණුවරක් වශයෙන් “Cyber Crew Tech Talk Series” Online සැසිය 2024 මාර්තු මස 24 වන ඉරිදා දින රාත්‍රි 8.00 සිට 8.30 දක්වා online තාක්ෂයණය ඔස්සේ පවත්වනු ලබයි.

මෙම සැසිය Udula Buwaneka Dissanayaka (Product Manager – eLife America) මහතා විසින් පවත්වනු ලබයි. එහිදි “Trends and Evolution in IT-Related Jobs: Skills, Opportunities, and Future Outlook.” පිළිබදව ඉගෙනුමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

මේ පිලිබදව ඉගෙනුමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට මීට සම්බන්ධ විය හැකි අතර මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.

පහත Zoom link එක ඔස්සේ එදිනට ඔබට සම්බන්ධ විය හැකිය.

Join Zoom Meeting
https://zoom.us/j/99463630533?pwd=UkNDeVk0dUo3eGFiYmo2Sm1tbTdHdz09
Meeting ID: 994 6363 0533
Passcode: 682567

Cyber Crew Tech Talks Series 01